ඉන්දියාව ළමා දූෂකයන්ට මරණ දඬුවම නියම කරයි..

ඉන්දියාවේ ළමා දූෂකයන්ට එරෙහිව මරණීය දණ්ඩනය පැනවීමේ යෝජනාව එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ඉන්දියාව තුළ ආසන්න සති කිහිපයේ සිදුවූ ළමා අපචාර සහ ඒ හරහා රජයට එල්ල වූ දැඩි අපකීර්තිය හමුවේ ඉන්දීය රජය මෙම දැඩි පියවර ගෙන ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ඒ අනුව, මෙම නව නීතිය යටතේ වයස අවුරුදු 12 ට අඩු දරුවෙකු … Continue reading ඉන්දියාව ළමා දූෂකයන්ට මරණ දඬුවම නියම කරයි..